Saturday, March 23, 2013


ගින්න තවම තියනවා වලාකුළුවලින් අහස කලු කලා තමයි එත් පිණිබෑවා විතරයි, මම බලන් ඉන්නේ වහිනකම් මොකද දනනවද තාම පිච්චේනවා විදුලි කොටනවා එත් වහින්නේ නැ දැන් ඇස් දෙකත් රිදෙනවා එත් මම බලන් ඉන්නවා වහිනකන්............ ඹබ කිව්වා වහින බව දැන් පිණිබාන එකත් නෑ මට දැන් නම් දරාගන්න හරිම අමාරුයි මම දැන් හොදටම පිච්චිල හින්දා

මම බලන් ඉන්නවා, කවද හරි ඹයා මං ගාව නවතිනකම් දැන් ඹයා ගාව මම නැතිවුනාට මමගාව ඹයා ඉන්නවා මමගාව ඉන්න ඹයාව මම කවදාවත් නැතිකර ගන්නේ නෑ ඹයා ගාව මම කවදාවත් නැති වුනත් මමගාව ඹයා හැමදාම ඉදිවි.

මෙගේ නින්ද මට අපහු ඹනේ මම කාගේලගවත් හිගාකාල නෑ ඹයා ලගවත් ඉදිරියට එහෙම වෙන්නේත් නෑ මේ දුක කොච්චර කල් තියෙයිද දන්නේත් නෑ මම ඹයාට තියන ආදරේ ඹයාට හිතාගන්නත් බෑ මම මොනවද කරන්නේ කියල තේරෙන්නේත් නෑ එත් කවදාවත් මගේ ආදරේ නම් අඩුවෙන්නේ නම් නෑ

මම අවුරුදු 2ක් ඹබ පිටුපසින් සිටියා ඹබ දන්නෑ අපුර්ත්වය මෙයයි මම දැන් ඹබේ හෙවනැල්ල වෙලා ඉවත්වෙන්න බෑ මට සමාවෙන්න අයේ කාගේවත් හෙවනැල්ලක් වෙන්න මට බෑ , මම කැමතිත් නෑ ඹබට පුලුවන් මාව ඉවත් කරන්න මගේ ආත්මය මරල ඹබට එය පහසු වෙයි මොකද එය දැනටමත් මැරෙනවා මම හිනාවෙනවා පුලුවන් උනොත් ඒකේ දුක බලන්න