Saturday, November 20, 2010

ඹබට


එක්කෙනෙක්ට පුලුවන් වෙන කෙනෙක්ගේ ජිවිතයක් සම්පුර්නයෙන්ම වෙනස් කරන්න, එයා එක දන්නැති උනාට.මොකද දන්නවද අපේ ජිවිතය තියෙන්නේ බලාපොරොත්තු මත. එවා නැතිවුනාම දැනෙන දුකට ජිවිතයක් විනාශවෙන එක පුදුමයක් නෙවෙ. ඊට පස්සේ කරන්නේ මොනවද කියල එයා දන්නැ. පුරුදදට හිනා වෙනවා. හිතින් අඩ අඩා. කෙනෙක්ට හිතන්න පුලුවන් මෙයා මෙච්චර ‍බොලදද කියලා. තමන්ගේ ජිවිතය වෙනකෙනෙක්ගෙ උනහම ඹ්ක වෙනවා.

Monday, November 8, 2010

.........


කවුරුහරි තවනකනෙක් ගැන හිතද්දි එයාව නොසලකා හරිද්දි දැනෙන දුක දන්නවාද? ඊට වඩා හොදයි එයාව මරල දැම්මනං.