Monday, June 28, 2010

ඹබට



මම අඩන එක නවත්තලා සැහෙන කල්. එත් අයෙත් මම ඇඩුවා. ඒ කදුලු සලල නෙවේ. හිනාවෙලා. සතුටට නෙවෙ දුකට. මම හැමදාම වගේ හිනාවෙයි . එත් අඩ අඩ. මට කිව්ව හැමදෙම වෙන්නේ හොදට කියලා. වෙන්න ඇති. මමත් හිතන් හිටියේ නරකට වෙන හැමදේම හොදට කියලා. වෙන හැමදෙම නරකට වෙන කොට අයේ හොදට වෙන්න කියලා හිතන්න මට බෑ. මම දන්නැ මගේ නරක මොකද්ද කියලා. සමහර විට දුකේදිත් හිනාවෙලා ඉන්ට බලන එක විතරයි. දැන් අයේ සතුටෙදිත් හිනාවෙලා හිතින් දුක් විද විද අඩ අඩ ඉන්න වෙනනේ. සමහර දෙවල් අමතක කරන්න බැ. කොහොම අමතක කරන්න කිවත්. දැන් නිදාගන්න බැ, කන්න බැ එක මගේ හිතේ දුකට කියල මම දන්නවා. මට මෙහෙම දුකක් දැනුනේ පලවෙනි වතාවට.